Sunday 17 September 2023

ASIA CUP 2023 Live

ආසියානු කුසලාන 2023 තරග සජීවීව නැරඹීමට අපගේ යෙදුම Download කරගන්න👇

Sunday 26 February 2023

නිරෝගිමත් ජීවිතයක් මෙන්ම විවිධ මාරාන්තික රෝග රැසක් නිට්ටාවටම සුවකරගත හැකි දිව්‍යම ආහාර ක්‍රමය





පියවර ආරම්භ

1 පලමු මාසය .

අලුතින් පටන් ගන්න කෙනෙක්( WM )නැත්නම්    න්නකු කරන විදිහ (WM යනු වන්නකු ක්‍රමය ..වන්නකු ක්‍රමය යන්න කෙටි හැදින්වීමයි .. මෙය හදුන්වා දුන්නේ Dr janaka wannaku යන පුද්ගලයාය.) .

මෙතන රොකට් සයන්ස්  බය වෙන්න එපා. බොහොම සරලයි.

කරන්න පුලුවන් ටික කරන්න.

බැරි ටික අතාරින්න. නීතියක් ඇත්තෙම ක්‍රියාත්මක කරපංම කියලා

පලමු මාසය කරලා පුළුවන්නම් දෙවෙනි පියවරට යන්න 



#1. රාත්රී 10 ට පෙර නිදා ගන්න


#2. දවසේ වැදගත්ම ආහාර වේල රාත්‍රී ආහාර වේල. රාත්‍රී ආහාර වේල සවස 7 ට පෙර ගන්න.


#3. ආහාර වේලකට පැය බාගයකට වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. ආහාර ගෙන් අහවර වී පැය බාගයක් යන තුරු වතුර බොන්න එපා. දිනකට වතුර ලීටර 2-3 බොන්න.


#4. ප්‍රධාන ආහාර වේල පමණක් ගන්න. අතරින් පතර පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා . කන වෙලාවට බඩ පිරෙන්න කන්න.


#5. රාත්‍රී ආහාරයෙන් පසු උදෑසන ආහාර වේල වන තුරු වතුර පමනක් බොන්න. උදේ කිරි තේ එක බොන්න එපා. 


#6. පොඩ්ඩක් ව්‍යායාම කරන්න. කරන ටික දැනෙන්න කරන්න. ඇවිදලා පලක් නැහැ.


හැමදාම මේ ව්‍යායාම ටික කරන්න. එක ව්‍යායාමයෙන් හත බැගින් රවුම් තුනක්. හතක් බැරිනම් තුන බැගින් රවුම් හතක් කලත් කමක් නැත. කොහොමහරි දවස සරලව එකකින් විසි එක ගානක් කරලා ඉවර කරන්න.. එක දිගට තියෙනවා.


squats 7

pushups 7

ඇවිදින පෙනහළු 7/7

පාලම 7

ඔරු පැදීමේ 7(හෝ පුල්-අප් 7) මෙම ව්‍යායාම කරන පිලිවල සහිත වීඩියෝ සබැඳියෙන් බලන්න


#7. පැණිරස ආහාර, පිටි ආහාර, කිරි, එළවළු තෙල් වර්ග සහ පැකට් කල ආහාර සැකසූ ආහාර වලින් හැකි තරම් වලකින්න.


#8. කන්නේ කීයටද ? 14/10 - පළමු මාසය තුළ පැය දහයක් ඇතුළත් ආහාර වේල් තුනක් පමණක් ගන්න. 

උදේ ආහාරය 9-10 අතර ගන්න. 

දිවා ආහාරය 2-3 අතර, 

රාත්රී ආහාරය 6-7 අතර කන්න.


#10. කන්නේ මොනවාද ? 


# උදේට පොල්සම්බෝල ගොඩක් චිකන් හෝ මාලු 4-5 ක් .බත් පොඩ්ඩක්. කොල් එලවොලු පොඩ්ඩක්.


# දවල්ට මීකිරි කෝප්ප දෙකක්. මදි නම් ආපහු බත් එලෝලු පොල්සම්බෝල චිකන් පොඩ්ඩක්.


# රෑට කොල එලෝලු පෝඩ්ඩක් එක්ක බිත්තර හතරක් ස්ක්‍රැම්බල් කරලා කන්න.


පිස සහිත ආහාර "වෙනුවට" පොල්පෝල, දිනකට කහමදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, අලිගැට පේර, ඇති තරම් කන්න.පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙකුත් තෙල් වර්ග තහනම්ය.


ඉතා වැදගත්. 


"පුළුවන් ටික කරන්න පටන් ගන්න."

මාසයක් හරියටම කලාට පසු දෙවන පියවරට යන්න. 


පටන් ගන්න කලින් උස. බර ඉන. ෆොටෝ එකක් ගන්න. HbA1c. ලිපිඩ පැතිකඩ. SGPT. SGOT බලන්න. මාස තුනකට වරක් දිගටම බලන්න.


වැඩි විස්තර #wannakumethod #WMadvanced 


පටන් ගන්න කලින් උස. බර ඉන. ෆොටෝ එකක් ගන්න. HbA1c. ලිපිඩ පැතිකඩ. SGPT. SGOT බලන්න. මාස තුනකට වරක් දිගටම බලන්න.

12 /12  

16 / 8

14 / 10  යන ක්‍රම ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න ලින්ක් එක පහලින් දාන්නමි



ASIA CUP 2023 Live

ආසියානු කුසලාන 2023 තරග සජීවීව නැරඹීමට අපගේ යෙදුම Download කරගන්න 👇 Download Live Tv App